තණමල්විල වන සංහාරය; ‘රොට්ටි චමින්ද’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට
තණමල්විල වන සංහාරය; ‘රොට්ටි චමින්ද’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට තණමල්විල වන සංහාරය; ‘රොට්ටි චමින්ද’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට (18.07.2025 – hirunews.lk) ‘හිරු ප්‍රවෘත්ති’ විසින් කළ අනාවරණයෙන් පසු තණමල්විල කිවුල්ආර ප්‍රදේශයේ වන විනාශයන් සිදු කළ සැකකරුවන් තිදෙනෙකු (3) පොලිසිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ වන විනාශයන් සිදුකිරීම සඳහා කුළීකරුවන් යෙදවු …