පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට
පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට ********************************************* පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට (08.04.2021 – 12:24 +0530 – hirunews.lk/sinhala) අද (08) උදෑසන කොළඹ කොටුව ප්‍රදේශයේ පැවතී උද්ඝෝෂණයක් අතරතුර විරෝධතාකරුවන් විසින් කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදීමක් සිදුකර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන කොටුව පොලීසිය මෙම විරෝධතාවට එක්වසිටි පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට …