ව්‍යාජ චෙක්පත් හරහා මිලියන 43 ක් වංචා කළ හතරදෙනෙකු අත්අඩංගුවට
ව්‍යාජ චෙක්පත් හරහා මිලියන 43 ක් වංචා කළ හතරදෙනෙකු අත්අඩංගුවට ********************************************* ව්‍යාජ චෙක්පත් හරහා මිලියන 43 ක් වංචා කළ හතරදෙනෙකු අත්අඩංගුවට (02.05.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන, ප්‍රසිද්ධ වානේ කම්හලකට අයත් ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් මිලියන 43 ක මුදලක් ලබාගත් සංවිධානාත්මක අපරාධ කල්ලියක හතරදෙනෙකු (4) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට …