සඳුදා (28) සිට යළි විදුලිය කැපෙයි
සඳුදා (28) සිට යළි විදුලිය කැපෙයි ********************************************* සඳුදා (28) සිට යළි විදුලිය කැපෙයි (26.02.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala) දැනට පවතින දත්ත අනුව සඳුදා (28) සිට යළිත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අද (26) සහ හෙට (27) රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නො කරන බවයි එම …