යුක්රේනයට සතර දෙසින් යුධ ආධාර
යුක්රේනයට සතර දෙසින් යුධ ආධාර ********************************************* යුක්රේනයට සතර දෙසින් යුධ ආධාර (01.03.2022 – 11:11 +0530 – hirunews.lk/sinhala) යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය තවදුරටත් උත්සන්න වන හෙයින්, ලොව පුරා රටවල් කිහිපයක් ‘කියෙව්’ වෙත හමුදා ආධාර යවමින් සිටිනවා. විශේෂයෙන් රුසියානු – යුක්රේන යුද්ධයේ දී මධ්‍යස්ථ නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන ස්වීඩනය ඇතුළු බොහෝ රටවල්, යුක්රේනයට හමුදා ආධාර යැවීමට …