සෞඛ්‍ය සේවකයන් අදත් (03) වර්ජනයේ
සෞඛ්‍ය සේවකයන් අදත් (03) වර්ජනයේ ********************************************* සෞඛ්‍ය සේවකයන් අදත් (03) වර්ජනයේ (03.03.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala) වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති 17 ක් ඊයේ (02) ආරම්භ කළ වර්ජනය අද (03) දෙවන (2) දිනටත් ක්‍රියාත්මක යි. දින දෙකක් (2) …