සෞඛ්‍ය උපදෙස් අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමේ තීරණයක්
සෞඛ්‍ය උපදෙස් අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමේ තීරණයක් ********************************************* සෞඛ්‍ය උපදෙස් අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමේ තීරණයක් (19.03.2022 – 16:21 +0530 – hirunews.lk/sinhala) මෙවර නුවරඑළිය වසන්ත උදානය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව නුවරඑළිය මහ නගර සභාව පවසනවා. නගරාධිපති චන්දනලාල් කරුණාරත්න නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ වසන්ත උදානය ලබන අප්‍රේල් 01 …