වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්
වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ********************************************* වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් (30.01.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායේ නැගෙනහිර පර්යත්නය ඉන්දියාවට ලබාදීමට එරෙහිව වරාය සේවකයින් ඊයේ (29) ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි. නැගෙනහිර පර්යන්තය සුරැකීමේ එකමුතුවේ සම කැඳවුම්කරු සංජය කුමාර මහතා කියා සිටියේ තමන් ඉල්ලීම්වලට විසඳුම් …