කුඩා දරුවන් අතර බෝවන තවත් රෝගයක්
කුඩා දරුවන් අතර බෝවන තවත් රෝගයක් ********************************************* කුඩා දරුවන් අතර බෝවන තවත් රෝගයක් (30.04.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala) කුඩා දරුවන් අතර බෝවන වෛරස රෝගයක් මේ දින වල පැතිරෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ අත්, පා, මුඛ රෝගය ලෙස හඳුන්වන මෙම රෝගය …