එන්නත ලබා නො ගත් කොළඹ පුද්ගලයින්ට අද (09) දිනයේත් එන්නත්
එන්නත ලබා නො ගත් කොළඹ පුද්ගලයින්ට අද (09) දිනයේත් එන්නත් ********************************************* එන්නත ලබා නො ගත් කොළඹ පුද්ගලයින්ට අද (09) දිනයේත් එන්නත් (09.08.2021 – 06:45 +0530 – hirunews.lk/sinhala) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කළ එන්නත් වැඩසටහන අද (09) දිනයේත් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ කොළඹ නගරයේ …