රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක්
රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් (28.01.2024 – 13:43 +0530 – hirunews.lk/sinhala) කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්. මැදිවත්ත පවසනවා. අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ මේ හේතුවෙන් කල් ඉකුත් වූ ඖෂධ වර්ග ද ඇතැම් …