ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ මතුව ඇති නායයාමේ සක්‍රීයතාව ඉහළට
ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ මතුව ඇති නායයාමේ සක්‍රීයතාව ඉහළට ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ මතුව ඇති නායයාමේ සක්‍රීයතාව ඉහළට (27.04.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala) ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ මතුව ඇති නායයාමේ අවදානමේ සක්‍රීයතාව මේ වන විට ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස පවසනවා. එලෙස ගලාඑන ජලය ඇල්ල – වැල්ලවාය …