මියන්මාරයේ ‘ත්‍රස්ත සයිබර් කඳවුරු’වල අපාදුක් විඳින ලාංකිකයෝ
මියන්මාරයේ ‘ත්‍රස්ත සයිබර් කඳවුරු’වල අපාදුක් විඳින ලාංකිකයෝ මියන්මාරයේ ‘ත්‍රස්ත සයිබර් කඳවුරු’වල අපාදුක් විඳින ලාංකිකයෝ (20.12.2023 – 20:36 +0530 – hirunews.lk/sinhala) මියන්මාරයේ තායිලන්ත දේශසීමාව ආසන්නයේ ත්‍රස්තවාදී පාලනය යටතේ පවතින ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ නමින් හඳුන්වන ප්‍රදේශයක පිහිටි කඳවුරක ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු පමණ අපා දුක් විඳිමින් සිටින බව හිරු ප්‍රවෘත්ති වෙත අනාවරණය වුණා. ඒ එම කඳවුරේ රඳවා …