රේගු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් නිවසක් මිලදී ගන්නා මුවාවෙන් රුපියල් ලක්ෂ 6 ක් වංචාකරයි

රේගු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් නිවසක් මිලදී ගන්නා මුවාවෙන් රුපියල් ලක්ෂ 6 ක් වංචාකරයි රේගු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් නිවසක් මිලදී ගන්නා මුවාවෙන් රුපියල් ලක්ෂ 6 ක් වංචාකරයි (22.07.2025 – hirunews.lk) රේගු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් නිවසක් මිලදී ගන්නා මුවාවෙන් පැමිණ සහන මිලට ගෘහ භාණ්ඩ ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් හය ලක්ෂ පන්දහසක් (6,50,000) …

සිසුවෙක් බෝලයක් යැයි සිතා අත්බෝම්බයක් අහුලාගෙන

සිසුවෙක් බෝලයක් යැයි සිතා අත්බෝම්බයක් අහුලාගෙන සිසුවෙක් බෝලයක් යැයි සිතා අත්බෝම්බයක් අහුලාගෙන (21.07.2025 – hirunews.lk) පාසල් සිසුවෙකු කැලෑබද ඉඩමක තිබී අහුලාගත් අත්බොම්බයක් අම්බලන්ගොඩ පොලිසිය විසින් සිය භාරයට ගනුලැබ තිබෙනවා. මාදම්පාගම, දේවගොඩ සිරි රතන මාවතේ නිවසක පාසල් දරුවෙක් නිවසට යාබද කැලෑ බද ඉඩමකට කිතුල් අතු කපා ගැනිමට ගිය අවස්ථාවේ කුණුගොඩක තිබු බෝලයක් වැනි යමක් අහුලාගෙන තිබෙනවා. …

‘හිරු CIA’ ඇසට හසු වූ කැළණි ගං ඉවුර වනසන ඇස්වත්තේ මැණික් ගැරිල්ල

‘හිරු CIA’ ඇසට හසු වූ කැළණි ගං ඉවුර වනසන ඇස්වත්තේ මැණික් ගැරිල්ල ‘හිරු CIA’ ඇසට හසු වූ කැළණි ගං ඉවුර වනසන ඇස්වත්තේ මැණික් ගැරිල්ල (20.07.2025 – hirunews.lk) කොස්ගම – හද්දුවවත්ත ප්‍රදේශයේ කැලණි ගං ඉවුරෙන් මතු වූ රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් ඉල්ලමක් රැගෙනයාමට සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් දැඩි පරිසර හානියක් සිදුකරමින් සිටිනවා. ජාවාරම්කරුවන් කැලණි ගඟ හරස් …

සේවයෙන් පහ කළ නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද අවශ්‍ය බව කතෝලික සභාව කියයි

සේවයෙන් පහ කළ නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද අවශ්‍ය බව කතෝලික සභාව කියයි සේවයෙන් පහ කළ නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද අවශ්‍ය බව කතෝලික සභාව කියයි (20.07.2025 – hirunews.lk) සේවයෙන් පහ කිරීමට තීරණය කර ඇති, අනිවාර්ය නිවාඩු යවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ගද ගත යුතු බව …

වෙඩිතැබීමකට අනුබල දුන් පුද්ගලයෙකුව වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

වෙඩිතැබීමකට අනුබල දුන් පුද්ගලයෙකුව වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ වෙඩිතැබීමකට අනුබල දුන් පුද්ගලයෙකුව වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ (20.07.2025 – 06:28 +0530 – sinhala.adaderana.lk) වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ දෙමල් නිවසක සිටි පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව්දෙනෙකු (4) විසින් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (19) …

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පොලිසියෙන් නෙරපයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පොලිසියෙන් නෙරපයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පොලිසියෙන් නෙරපයි (19.07.2025 – hirunews.lk) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පොලිසියෙන් ඉවත් කර තිබෙනවා. ‘ජාතික පොලිස් කොමිසම’ විසින් මෙම තීරණය ගත් බවයි සඳහන්. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඔහුගේ …

නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම ගැන විශේෂ අනාවරණයක්

නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම ගැන විශේෂ අනාවරණයක් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම ගැන විශේෂ අනාවරණයක් (18.07.2025 – 14:12 +0530 – sinhala.adaderana.lk) හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50 කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය, පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නීතීඥ යානක රණවීර මහතා පවසයි. ‘ටීවී දෙරණ’ ඔස්සේ විකාශනය වන ‘රී බිල්ඩ් ශ්‍රී …

තණමල්විල වන සංහාරය; ‘රොට්ටි චමින්ද’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට

තණමල්විල වන සංහාරය; ‘රොට්ටි චමින්ද’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට තණමල්විල වන සංහාරය; ‘රොට්ටි චමින්ද’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට (18.07.2025 – hirunews.lk) ‘හිරු ප්‍රවෘත්ති’ විසින් කළ අනාවරණයෙන් පසු තණමල්විල කිවුල්ආර ප්‍රදේශයේ වන විනාශයන් සිදු කළ සැකකරුවන් තිදෙනෙකු (3) පොලිසිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ වන විනාශයන් සිදුකිරීම සඳහා කුළීකරුවන් යෙදවු …

සිංහපුර වෙල්යායෙන් හමුවූ බිලිඳියේ මව ඉදිරිපත් වුවහොත් භාර දීමට සූදානම්; ඇමති සරෝජා

සිංහපුර වෙල්යායෙන් හමුවූ බිලිඳියේ මව ඉදිරිපත් වුවහොත් භාර දීමට සූදානම්; ඇමති සරෝජා සිංහපුර වෙල්යායෙන් හමුවූ බිලිඳියේ මව ඉදිරිපත් වුවහොත් භාර දීමට සූදානම්; ඇමති සරෝජා (18.07.2025 – hirunews.lk) කුරුණෑගල පරගහදෙණිය – සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමාගොස් සිටි බිලිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට මව ඉදිරිපත් වන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැළැසීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සූදානම් බව විෂය …

වලස්මුල්ලේ ඉඩමක වලදැමූ මළ සිරුරේ අභිරහස මෙන්න

වලස්මුල්ලේ ඉඩමක වලදැමූ මළ සිරුරේ අභිරහස මෙන්න වලස්මුල්ලේ ඉඩමක වලදැමූ මළ සිරුරේ අභිරහස මෙන්න (17.07.2025 – hirunews.lk) වලස්මුල්ල – වරාපිටිය, හාල්දොළ කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක පසුගිය මැයි 11 වැනිදා වළ දමා තිබූ මළ සිරුරක් වලස්මුල්ල අධිකරණයේ නියෝග මත අද (17) ගොඩ ගැනුණා. ඒ මියගිය පුද්ගලයාගේ බිරිද පොලිසියට කළ පාපොච්චාරණයකට අනුවයි. 58 හැවිරිදි අදාළ පුද්ගලයා …