පළාත් පනින්න පුලුවන් මේ අයට විතරයි
පළාත් පනින්න පුලුවන් මේ අයට විතරයි ********************************************* පළාත් පනින්න පුලුවන් මේ අයට විතරයි (19.08.2021 – 11:23 +0530 – hirunews.lk/sinhala) ඊයේ (18) සිට දැඩි කෙරුණු නව සංචරණ නීති රීති යටතේ පළාත් සීමා මායිම් හරහා ගමන් කළ හැකි අවසරලත් ඒකක හතක් (7) සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 31 වැනිදා දක්වා බලපැවැත්වෙන කෝවිඩ්-19 පිළිබඳ …