නිවෙස්වල ඔක්සිජන් ගබඩා කරගන්න එපා
නිවෙස්වල ඔක්සිජන් ගබඩා කරගන්න එපා ********************************************* නිවෙස්වල ඔක්සිජන් ගබඩා කරගන්න එපා (25.08.2021 – 20:01 +0530 – sinhala.adaderana.lk) ජනතාව හිතුමතේ ඔක්සිජන් සිලින්ඩර ගබඩාකර ගැනීම වැරදි ක්‍රියාවක් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඔක්සිජන් වැඩිපුර ලබාදීමෙන් ද නියුමෝනියා තත්ත්වයක් ඇතිවිය හැකි බවය. මේ අතර කොවිඩ් ආසාදිත ගැබිනි කාන්තාවකගේ මියගිය …