සාකච්ඡාවක් ඉල්ලූ රජයට – කාදිනල් හිමිගෙන් කොන්දේසි
සාකච්ඡාවක් ඉල්ලූ රජයට – කාදිනල් හිමිගෙන් කොන්දේසි ********************************************* සාකච්ඡාවක් ඉල්ලූ රජයට – කාදිනල් හිමිගෙන් කොන්දේසි (01.09.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala) මෙරට වතිකානු තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී තිබෙනවා. විදේශ අමාත්‍යාංශයේ ඊයේ (31) පැවති මෙම හමුවේදී පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ …