අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [12]

• අවවාදයයි ! දීගොඩ කුමාර මහතාගේ දේශනාවල නිබෙන ‘බුදු දහමට විරුද්ධ මිසදිටු බොරු බණ’ වලින් ප්‍රවේශම් වන්න !.එතුමාට තිබෙන රෝගීන් සුවපත් කිරීමේ අධිමානසික බලය ගැන පමණක් සැළකිලිමත් වන්න ! – අමරසර +++++++++++++++++++++++++++++++++++ YouTube : Dew Suwa Sewa – Europe YouYube : Vishwa Dhyana +++++++++++++++++++++++++++++++++++ To Download YouTube Videos : Install ‘Easy Youtube Video Downloader Express’ …

ආරක්ෂාව ගැන නාවික හමුදාවෙන් දේවස්ථානයකට තොරතුරක්

ආරක්ෂාව ගැන නාවික හමුදාවෙන් දේවස්ථානයකට තොරතුරක් ********************************************* ආරක්ෂාව ගැන නාවික හමුදාවෙන් දේවස්ථානයකට තොරතුරක් (28.09.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala) ජාඇල – බෝපිටිය – ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස නාවික හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ දැනුවත් කර තිබෙනවා. එම දේවස්ථානයේ ජයන්ත නිමල් පියතුමන් ප්‍රකාශ කළේ …

සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කරයි

සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කරයි ********************************************* සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කරයි (28.09.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala) රජය විසින් සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමඟ මහා පරිමාණ වී මෝල් හිමියන් මින් ඉදිරියට වෙළදපළේ සහල් අලෙවි කරන මිල ගණන් අද (28) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව …

යාල ජාතික වනෝද්‍යානයට යාබද අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළි කිරීම සම්බන්ධ විමර්ශන

යාල ජාතික වනෝද්‍යානයට යාබද අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළි කිරීම සම්බන්ධ විමර්ශන ********************************************* යාල ජාතික වනෝද්‍යානයට යාබද අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළි කිරීම සම්බන්ධ විමර්ශන (28.09.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala) යාල ජාතික වනෝද්‍යානයට යාබද වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළි පෙහෙළි කරමින් ව්‍යාපාරිකයෙකු හෝටලයක් ඉදිකිරීම …

සතොසේ සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් (2) රිමාන්ඩ්

සතොසේ සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් (2) රිමාන්ඩ් ********************************************* සතොසේ සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් (2) රිමාන්ඩ් (28.09.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala) සතොස ආයතනයේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු (2) රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟිනුයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ. පසු ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු …

කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක්

කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක් ********************************************* කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක් (27.09.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදනය වීමෙන් පසු දරුවන් අතර දක්නට ලැබෙන විවිධ අවයවවලට බලපෑම් ඇති කරන එම්.අයි.එස්.සී. රෝගයට ගොදුරු වූ දරුවන් මේ දිනවල බහුලව වාර්තාවන බව ළමා රෝග වෛද්‍යවරුන් පවසනවා. මේ අතර එන්නත්කරණයේදී ළමයින් හඳුනාගැනීම පහසුවීම සඳහා …

සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක්

සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් ********************************************* සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් (27.09.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala) ළමා අයිති වාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව සඳහන් කළා. …

කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත්

කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත් ********************************************* කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත් (27.09.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala) වෙළඳපොළේ කිරිපිටි සහ ගෑස් හිඟයක් පවතින අවස්ථාවක ප්‍රදේශ කිහිපයක සහල් හිඟයක් ද පවතින බවට තොරතුරු වාර්තා වුණා. බොහෝ වෙළදසැල් හිමියන් ප්‍රකාශ කළේ, සහල් නිෂ්පාදනය කරන මෝල්වලින් වෙළදසැල් වෙත සහල් ලබා නො දෙන බවයි. මේ …

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති වාරණය ඉවතට – විහාරාධිපතී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති වාරණය ඉවතට – විහාරාධිපතී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි ********************************************* සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති වාරණය ඉවතට – විහාරාධිපතී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි (27.09.2021 – 08:30 +0530 – lankaleadnews.com) සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ පරිපාලන කටයුතු වලට මැදිහත් නොවන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 145/2021 DSP දරණ නඩුව …

ඇමති බන්දුලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනී

ඇමති බන්දුලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනී ********************************************* ඇමති බන්දුලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනී (26.09.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala) සතොස ආයතනයේ සිදුවූ සුදු ලූණු බහාලුම් දෙකක් (2) වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. එම …