ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්
ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක් ********************************************* ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක් (08.10.2021 – 09:59 +0530 – hirunews.lk/sinhala) ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 1300 ක උපරිමයකටත්, ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520 කටත්, අලෙවි කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. එම යෝජනාව පිළිබඳව පාරිභෝගික අධිකාරියට දැනුම් දීමට කටයුතු කරන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් …