‘අවලෝකිතේෂ්වර’ මානසික රෝගියා සී.අයි.ඩී. අත්අඩංගුවට
‘අවලෝකිතේෂ්වර’ මානසික රෝගියා සී.අයි.ඩී. අත්අඩංගුවට ‘අවලෝකිතේෂ්වර’ මානසික රෝගියා සී.අයි.ඩී. අත්අඩංගුවට (15.01.2024 – 12:46 +0530 – hirunews.lk/sinhala) = අවලෝකිතේෂ්වර නැමැත්තා සී.අයි.ඩී. අත්අඩංගුවට = බුදු දහම විකෘති කරමින් දේශනා පවත්වන බවට චෝදනා එල්ල වන ‘මහින්ද කොඩිතුවක්කු’ හෙවත් ‘අවලෝකිතේෂ්වර’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පන්නිපිටිය ප්‍රදේශයේදියි. මෙම පුද්ගලයාට විදෙස් ගමන් තහනම් පැනවීමට සහ බැංකු …