ගාල්ලට කියා චීනෙට යවන්න හැදූ ‘පළිඟු පාෂාණ’ කන්ටේනර් – ‘හිරු CIA’ අනාවරණයකින් හෙළිවෙයි

ගාල්ලට කියා චීනෙට යවන්න හැදූ ‘පළිඟු පාෂාණ’ කන්ටේනර් – ‘හිරු CIA’ අනාවරණයකින් හෙළිවෙයි ගාල්ලට කියා චීනෙට යවන්න හැදූ ‘පළිඟු පාෂාණ’ කන්ටේනර් – ‘හිරු CIA’ අනාවරණයකින් හෙළිවෙයි (20.06.2025 – hirunews.lk) චීනයට රැගෙන යෑම සඳහා කොළඹ – සේදවත්ත බහාලුම් අංගනයක නීති විරෝධීව රඳවා තිබු ‘පළිඟු පාෂාණ’ සහිත බහාලුම් 4 අධිකරණ නියෝග මත ‘භූ විද්‍යා කාර්යාංශ නිලධාරීන්’ විසින් …

කෙහෙළියගේ හොර බෙහෙත්වල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර! පරීක්ෂණ වාර්තාවකින් එළියට

කෙහෙළියගේ හොර බෙහෙත්වල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර! පරීක්ෂණ වාර්තාවකින් එළියට කෙහෙළියගේ හොර බෙහෙත්වල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර! පරීක්ෂණ වාර්තාවකින් එළියට (19.06.2025 – hirunews.lk) හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ධුර කාලයේදී මෙරට රෝහල් තුළ බෙදා හැරුණු ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල කිසිදු ඖෂධයක් නොමැති බව හා ඒවා තුළ මිනිස් සිරුරට අහිතකර මරාන්තික බැක්ටීරියා ද්‍රාවනයක් ඇති බවටත් …

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන (19.06.2025 – divaina.lk) හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ …

දේශබන්දුගේ පුද්ගලික සහකාර බණ්ඩාරට බයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ලේඛන වෙනස් කරලා

දේශබන්දුගේ පුද්ගලික සහකාර බණ්ඩාරට බයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ලේඛන වෙනස් කරලා දේශබන්දුගේ පුද්ගලික සහකාර බණ්ඩාරට බයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ලේඛන වෙනස් කරලා (18.06.2025 – hirunews.lk) වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති ‘දේශබන්දු තෙන්නකෝන්’ගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ ‘බණ්ඩාර’ නමැති පොලිස් පරීක්ෂකවරයාගේ බලපෑම මත ඔහුට තිබූ බිය හේතුවෙන් රාජකාරී ලේඛනයක් වෙනස් කළ බව කාන්තා පොලිස් නිලධාරිවරියක් …

හෝමාගම රෝහල් කාර්‍යය මණ්ඩලයට දැඩි චෝදනාවක් – ඇඟිල්ලක් නිසා ජීවිතය අහිමි වෙයි

හෝමාගම රෝහල් කාර්‍යය මණ්ඩලයට දැඩි චෝදනාවක් – ඇඟිල්ලක් නිසා ජීවිතය අහිමි වෙයි හෝමාගම රෝහල් කාර්‍යය මණ්ඩලයට දැඩි චෝදනාවක් – ඇඟිල්ලක් නිසා ජීවිතය අහිමි වෙයි (18.06.2025 – dasathalankanews.com) එක් අතක ඇඟිල්ලක ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා හෝමාගම මූලික රෝහලට පැමිණ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු රෝහල් කාර්ය මණ්ඩලයේ අතපසුවීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ලද පැමිණිල්ලක් …

පැය 48 ක සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ සැරසේ

පැය 48 ක සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ සැරසේ පැය 48 ක සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ සැරසේ (17.06.2025 – hirunews.lk) දීර්ඝ කාලීනව නොවිසිඳුනු පරිපාලන ගැටලු මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ පිළිබඳව පවසා සිටියා. …

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා (3) රිමාන්ඩ්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා (3) රිමාන්ඩ් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා (3) රිමාන්ඩ් (17.06.2025 – 22:23 +0530 – sinhala.adaderana.lk) තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා (3) රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. …

රෝහල් දෙකකින් ප්‍රතිකාර නොදුන් මාස 14 ක සිඟිත්තෙකු මියයයි

රෝහල් දෙකකින් ප්‍රතිකාර නොදුන් මාස 14 ක සිඟිත්තෙකු මියයයි රෝහල් දෙකකින් ප්‍රතිකාර නොදුන් මාස 14 ක සිඟිත්තෙකු මියයයි (16.06.2025 – hirunews.lk) වතු පාලන අධිකාරියේ අවිධිමත් පාලනය හේතුවෙන් මාස 14 ක් වයසැති සිගිත්තෙකු මිය ගිය බවට චෝදනා කරමින් ‘හැටන් ෂැනන් වතුයායේ’ වතු කම්කරුවන් පිරිසක් මිය ගිය සිගිත්තාගේ සිරුර වතුයායට පිවිසෙන මාර්ගයේ තබා විරෝධතාවයක නියැලිය. මෙසේ මිය …

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසන්න

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසන්න ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසන්න (15.06.2025 – 19:55 +0530 – sinhala.adaderana.lk) ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට තම ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින්නේ …

අස්වැසුම සල්ලි රු.37,81,000 ක් සොරකම්කල නිලධාරිනියක් අත්අඩංගුවට

අස්වැසුම සල්ලි රු.37,81,000 ක් සොරකම්කල නිලධාරිනියක් අත්අඩංගුවට අස්වැසුම සල්ලි රු.37,81,000 ක් සොරකම්කල නිලධාරිනියක් අත්අඩංගුවට (14.06.2025 – hirunews.lk) ‘කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ’ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ රුපියල් 37,81,000 ක මුදලක් (තිස්හත් ලක්ෂ අසූඑක් දහසක්) තම හිතවතුන්ගේ ඥාතීන්ගේ සහ මිතුරන්ගේ ගිණුම්වලට බැර කළ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ අංශයේ කළමනාකරණ සේවා නිලධාරිනියක් …