නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිත
නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිත ********************************************* නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිත (16.04.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala) හල්දුම්මුල්ල – කළුපහන – වේලී ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිය පුතු දෙපළගේ (2) මළ සිරුරු අද (16) පෙරවරුවේ සොයා ගැනීමට හැකිවුණා. මේ අතර, අවුරුදු නිවාඩු සමයේ අවදානම් ප්‍රදේශවල සංචාරය කළ කිහිපදෙනෙකුටම විවිධ අනතුරුවලට මුහුණදීමටයි සිදුව ඇත්තේ. …