ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ
ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ ********************************************* ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ (02.06.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala) ගිලෙමින් පැවති ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිටුපස කොටස මුහුදු පත්ලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාම නතර කර තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවන්නේ ද …