‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ මරණ පරීක්ෂණ වාර්තාව එළියට
‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ මරණ පරීක්ෂණ වාර්තාව එළියට ‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ මරණ පරීක්ෂණ වාර්තාව එළියට (24.02.2025 – 14:57 +0530 – hirunews.lk/sinhala) ‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ට අදාළ මරණ පරීක්ෂණය අද (24) කොළඹ ප්රධාන මහේස්ත්රාත් හමුවේ සිදු කෙරුණා. කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලි ඉදිරියේ මෙම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා. මෙහිදී ‘කොළඹ අපරාධ කොට්ඨාශයේ’ පොලිස් …