ඖෂධ ගැන රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක්
ඖෂධ ගැන රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක් ********************************************* ඖෂධ ගැන රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක් (09.03.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala) ඖෂධ හිඟයක් පිළිබඳව ජනතාව අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු නොවන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 51 වන ශාඛාව අද (09) හෝමාගම නගරයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මෙම …