ශ්‍රී ලංකාවේ උද්ධමනය 49% කින් ඉහළට – කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙක් පවසයි
ශ්‍රී ලංකාවේ උද්ධමනය 49% කින් ඉහළට – කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙක් පවසයි ********************************************* ශ්‍රී ලංකාවේ උද්ධමනය 49% කින් ඉහළට – කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙක් පවසයි (25.03.2022 – 18:44 +0530 – hirunews.lk/sinhala) ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙක් වන ස්ටීව් හෑන්ක් පවසන්නේ මෙම වසරේ පළමු (1) කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය 49% කින් ඉහළ ගොස් …