උෂ්ණාධික කාලගුණය හමුවේ දරුවන් විජලනයට ලක්වීමේ අවදානමක්
උෂ්ණාධික කාලගුණය හමුවේ දරුවන් විජලනයට ලක්වීමේ අවදානමක් ********************************************* උෂ්ණාධික කාලගුණය හමුවේ දරුවන් විජලනයට ලක්වීමේ අවදානමක් (27.03.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala) පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. සෑම වසරකම මාර්තු අග සහ …