දුම්රිය වාර රැසක් අවලංගුවීමේ අවදානමක්
දුම්රිය වාර රැසක් අවලංගුවීමේ අවදානමක් දුම්රිය වාර රැසක් අවලංගුවීමේ අවදානමක් (06.03.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala) දුම්රිය සේවය පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය වයස අවුරුදු 60 ඉක්මවූවන් වසරක (1) කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙතෙක් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් දුර ගමන් සේවා, ඉන්ධන ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය රැසක් අඩාල …