පැය 48 ක සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ සැරසේ
පැය 48 ක සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ සැරසේ පැය 48 ක සංකේතාත්මක දුම්රිය වැඩ වර්ජනයකට ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ සැරසේ (17.06.2025 – hirunews.lk) දීර්ඝ කාලීනව නොවිසිඳුනු පරිපාලන ගැටලු මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව ‘ලංකා දුම්රිය නියාමක සංගමය’ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ පිළිබඳව පවසා සිටියා. …