මහනුවර පානීය ජලයේ කිසිදු අවදානමක් නෑ
මහනුවර පානීය ජලයේ කිසිදු අවදානමක් නෑ මහනුවර පානීය ජලයේ කිසිදු අවදානමක් නෑ (28.04.2025 – 19:01 +0530 – hirunews.lk/sinhala) දළදා ප්‍රදර්ශනයෙන් පසුව මහනුවර නගරයේ කිසිදු රෝග බෝවීමේ අවදානමක් නැතැයි මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසනවා. මේ අතර මහනුවර නගරයේ පානීය ජලය සම්බන්ධයෙන් කිසිදු අවදානමක් නොමැති බවද තහවුරු කරනවා. මහනුවර නගරයට පානීය ජලය සපයනු ලබන්නේ දුනුමඩලාව රක්ෂිත …