‘ටීචර් අම්මා’ගේ සිද්ධිය මාධ්‍යයට කියූ කටාන OIC ට විනය පරීක්ෂණයක් – තරුණයාටත් ඇප
‘ටීචර් අම්මා’ගේ සිද්ධිය මාධ්‍යයට කියූ කටාන OIC ට විනය පරීක්ෂණයක් – තරුණයාටත් ඇප ‘ටීචර් අම්මා’ගේ සිද්ධිය මාධ්‍යයට කියූ කටාන OIC ට විනය පරීක්ෂණයක් – තරුණයාටත් ඇප (20.05.2025 – dasathalankanews.com) පසුගියදා රට තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ පහ වසර ශිෂ්‍යත්ව උපකාර පන්ති පවත්වනු ලබන, ‘හයේෂිකා ප්‍රනාන්දු’ නමැත්තිය පහර දුන්නේ යැයි කියමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට …