මුහුණු පොතෙන් තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ තරුණයා අත්අඩංගුවට
මුහුණු පොතෙන් තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ තරුණයා අත්අඩංගුවට මුහුණු පොතෙන් තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ තරුණයා අත්අඩංගුවට (25.03.2024 – 13:02 +0530 – sinhala.adaderana.lk) ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් රාගම තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙක් පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 50 ක් පමණ ඇති අතර ඒ ඔස්සේ තරුණියන් රැසකගෙන්ම …