සේවයෙන් පහ කළ නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද අවශ්‍ය බව කතෝලික සභාව කියයි

සේවයෙන් පහ කළ නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද අවශ්‍ය බව කතෝලික සභාව කියයි සේවයෙන් පහ කළ නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද අවශ්‍ය බව කතෝලික සභාව කියයි (20.07.2025 – hirunews.lk) සේවයෙන් පහ කිරීමට තීරණය කර ඇති, අනිවාර්ය නිවාඩු යවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ගද ගත යුතු බව …

වෙඩිතැබීමකට අනුබල දුන් පුද්ගලයෙකුව වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

වෙඩිතැබීමකට අනුබල දුන් පුද්ගලයෙකුව වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ වෙඩිතැබීමකට අනුබල දුන් පුද්ගලයෙකුව වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ (20.07.2025 – 06:28 +0530 – sinhala.adaderana.lk) වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ දෙමල් නිවසක සිටි පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව්දෙනෙකු (4) විසින් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (19) …

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පොලිසියෙන් නෙරපයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පොලිසියෙන් නෙරපයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පොලිසියෙන් නෙරපයි (19.07.2025 – hirunews.lk) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පොලිසියෙන් ඉවත් කර තිබෙනවා. ‘ජාතික පොලිස් කොමිසම’ විසින් මෙම තීරණය ගත් බවයි සඳහන්. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඔහුගේ …

නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම ගැන විශේෂ අනාවරණයක්

නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම ගැන විශේෂ අනාවරණයක් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම ගැන විශේෂ අනාවරණයක් (18.07.2025 – 14:12 +0530 – sinhala.adaderana.lk) හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50 කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය, පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නීතීඥ යානක රණවීර මහතා පවසයි. ‘ටීවී දෙරණ’ ඔස්සේ විකාශනය වන ‘රී බිල්ඩ් ශ්‍රී …

තණමල්විල වන සංහාරය; ‘රොට්ටි චමින්ද’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට

තණමල්විල වන සංහාරය; ‘රොට්ටි චමින්ද’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට තණමල්විල වන සංහාරය; ‘රොට්ටි චමින්ද’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට (18.07.2025 – hirunews.lk) ‘හිරු ප්‍රවෘත්ති’ විසින් කළ අනාවරණයෙන් පසු තණමල්විල කිවුල්ආර ප්‍රදේශයේ වන විනාශයන් සිදු කළ සැකකරුවන් තිදෙනෙකු (3) පොලිසිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ වන විනාශයන් සිදුකිරීම සඳහා කුළීකරුවන් යෙදවු …

සිංහපුර වෙල්යායෙන් හමුවූ බිලිඳියේ මව ඉදිරිපත් වුවහොත් භාර දීමට සූදානම්; ඇමති සරෝජා

සිංහපුර වෙල්යායෙන් හමුවූ බිලිඳියේ මව ඉදිරිපත් වුවහොත් භාර දීමට සූදානම්; ඇමති සරෝජා සිංහපුර වෙල්යායෙන් හමුවූ බිලිඳියේ මව ඉදිරිපත් වුවහොත් භාර දීමට සූදානම්; ඇමති සරෝජා (18.07.2025 – hirunews.lk) කුරුණෑගල පරගහදෙණිය – සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමාගොස් සිටි බිලිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට මව ඉදිරිපත් වන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැළැසීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සූදානම් බව විෂය …

වලස්මුල්ලේ ඉඩමක වලදැමූ මළ සිරුරේ අභිරහස මෙන්න

වලස්මුල්ලේ ඉඩමක වලදැමූ මළ සිරුරේ අභිරහස මෙන්න වලස්මුල්ලේ ඉඩමක වලදැමූ මළ සිරුරේ අභිරහස මෙන්න (17.07.2025 – hirunews.lk) වලස්මුල්ල – වරාපිටිය, හාල්දොළ කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක පසුගිය මැයි 11 වැනිදා වළ දමා තිබූ මළ සිරුරක් වලස්මුල්ල අධිකරණයේ නියෝග මත අද (17) ගොඩ ගැනුණා. ඒ මියගිය පුද්ගලයාගේ බිරිද පොලිසියට කළ පාපොච්චාරණයකට අනුවයි. 58 හැවිරිදි අදාළ පුද්ගලයා …

කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගත් 15 හැවිරිදි පාසල් සිසුවා වෑන් රථයෙන් පැන දිවි බේරා ගනී

කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගත් 15 හැවිරිදි පාසල් සිසුවා වෑන් රථයෙන් පැන දිවි බේරා ගනී කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගත් 15 හැවිරිදි පාසල් සිසුවා වෑන් රථයෙන් පැන දිවි බේරා ගනී (17.07.2025 – hirunews.lk) කහතුඩුව ප්‍රදේශයේදී පහළොස් (15) හැවිරිදි පාසල් සිසුවෙකු සුදු පැහැති වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරනය වී තිබෙනවා. කෙසේ …

මව්පිය නොසැලකිල්ලෙන් අවාසනාවන්ත ලෙස සය (6) හැවිරිදි දරුවෙකුට ජීවිතය අහිමි වෙයි

මව්පිය නොසැලකිල්ලෙන් අවාසනාවන්ත ලෙස සය (6) හැවිරිදි දරුවෙකුට ජීවිතය අහිමි වෙයි මව්පිය නොසැලකිල්ලෙන් අවාසනාවන්ත ලෙස සය (6) හැවිරිදි දරුවෙකුට ජීවිතය අහිමි වෙයි (15.07.2025 – 20:04 +0530 – sinhala.adaderana.lk) නාග දෂ්ඨනයකට ලක්වූ දරුවකු නිසි ප්‍රතිකාර සඳහා යොමු නොකිරීම හේතුවෙන් මියයාමේ අවාසනාවන්ත පුවතක් ‘අද දෙරණ’ට වාර්තා විය. ඒ හඟුරන්කෙත උඩගලඋඩ ප්‍රදේශයෙනි. හඟුරන්කෙත උඩගලඋඩ ප්‍රදේශයේ පදිංචි සය (6) …

රෝහල්වල ඖෂධ හිඟයි.. පිටට ලියල ලෙඩ දාගන්න බෑ.. රෝහල් සේවා බිද වැටෙයි.. – GMOA

රෝහල්වල ඖෂධ හිඟයි.. පිටට ලියල ලෙඩ දාගන්න බෑ.. රෝහල් සේවා බිද වැටෙයි.. – GMOA රෝහල්වල ඖෂධ හිඟයි.. පිටට ලියල ලෙඩ දාගන්න බෑ.. රෝහල් සේවා බිද වැටෙයි.. – GMOA (15.07.2025 – 08:40 +0530 – lankacnews.com) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. = මාධ්‍ය නිවේදනය = රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වාගැනීමේ …