උතුම් වෙසක් පුන් පොහොය අදයි (23)
උතුම් වෙසක් පුන් පොහොය අදයි (23) උතුම් වෙසක් පුන් පොහොය අදයි (23) (23.05.2024 – 06:39 +0530 – hirunews.lk/sinhala) ගෞතම බුදුරජාණන් වහන්සේගේ (සිදුහත් කුමරුගේ) උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ …