ගසක් කඩා වැටීම නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්; වාහන 07 කට හානි

ගසක් කඩා වැටීම නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්; වාහන 07 කට හානි ගසක් කඩා වැටීම නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්; වාහන 07 කට හානි (23.04.2025 – 08:28 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල – ඩී.එස්. වටරවුම ආසන්නයේදි මාර්ගයට ගස් කඩා වැටීමෙන් වාහන 07 කට හානි සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ඒ ආශ්‍රිත ප්‍රදේශයේ …

‘ඩෑන් ප්‍රියසාද්’ ජීවිතක්ෂයට පත් වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

‘ඩෑන් ප්‍රියසාද්’ ජීවිතක්ෂයට පත් වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි ‘ඩෑන් ප්‍රියසාද්’ ජීවිතක්ෂයට පත් වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි (22.04.2025 – 11:24 +0530 – sinhala.adaderana.lk) අද (22) රාත්‍රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් ‘ඩෑන් ප්‍රියසාද්’ නැමත්තා ජීවිතක්ෂයට පත් වූ බවට මීට පෙර වාර්තා වී තිබුණ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව පැවසුවේ ඔහු …

කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට

කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට (22.04.2025 – 12:07 +0530 – hirunews.lk/sinhala) කටුනායක – ආඬිඅම්බලම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමකට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (22) උදෑසන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට උත්සහ කළද එය ව්‍යර්ථ වුණේ ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම …

‘සිරි දළදා වන්දනාව’ට පැමිණෙන සැඳැහැවතුන්ට පහසුකම් සලසන්න QR කේතයක්

‘සිරි දළදා වන්දනාව’ට පැමිණෙන සැඳැහැවතුන්ට පහසුකම් සලසන්න QR කේතයක් ‘සිරි දළදා වන්දනාව’ට පැමිණෙන සැඳැහැවතුන්ට පහසුකම් සලසන්න QR කේතයක් (22.04.2025 – 07:57 +0530 – hirunews.lk/sinhala) සිරි දළදා වන්දනාවේ 5 වන දිනය අදයි (22). ඊයේ (21) සිට දළදා වහන්සේ වන්දනාමාන කිරීමට ලබාදී තිබූ කාලය තවත් පැයකින් (1) දීර්ඝ කෙරුණු අතර ඒ අනුව පෙරවරු 11 සිට පස්වරු 05:30 …

ආණ්ඩුව සඟවන මහ මොලකරු මෙන්න.. – නීතිඥ උදය ගම්මන්පිල

ආණ්ඩුව සඟවන මහ මොලකරු මෙන්න.. – නීතිඥ උදය ගම්මන්පිල ආණ්ඩුව සඟවන මහ මොලකරු මෙන්න.. – නීතිඥ උදය ගම්මන්පිල (21.04.2025 – 15:00 +0530 – lankacnews.com) ‘පිවිතුරු හෙළ උරුමය’ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක ‘නීතිඥ උදය ගම්මන්පිල මහතා’ මෙසේ අදහස් පල කලේය : “අද මට දැනෙන්නේ මම රැම්බෝ වගේ. පුංචි කාලේ විශාල හමුදාවක් එක්ක රැම්බෝ තනියම සටන් …

දෙවන (2) දිනටත් සිරි දළදා වන්දනාවට පැමිණි සැදැහවතුන්ගෙන් සෙංකඩගල පුර පිරීයයි

දෙවන (2) දිනටත් සිරි දළදා වන්දනාවට පැමිණි සැදැහවතුන්ගෙන් සෙංකඩගල පුර පිරීයයි දෙවන (2) දිනටත් සිරි දළදා වන්දනාවට පැමිණි සැදැහවතුන්ගෙන් සෙංකඩගල පුර පිරීයයි (19.04.2025 – 19:52 +0530 – hirunews.lk/sinhala) ගෞතම බුදුරජාණන්වහන්සේගේ වාම දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලාගැනීමේ දුර්ලභ අවසථාව උදාකර දෙන ‘සිරි දළදා වන්දනාවේ’ දෙවැනි (2) දිනය වූ අද (19) සැදැහැවතුන් පස්වරු 01:00 සිට පස්වරු 05:30 …

‘ගම්පහ ඔස්මන්’ ඇතුළු පිරිසක් ඝාතනයට සූදානමින් සිටි ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ගෝලයන් 07 ක් අත්අඩංගුවට

‘ගම්පහ ඔස්මන්’ ඇතුළු පිරිසක් ඝාතනයට සූදානමින් සිටි ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ගෝලයන් 07 ක් අත්අඩංගුවට ‘ගම්පහ ඔස්මන්’ ඇතුළු පිරිසක් ඝාතනයට සූදානමින් සිටි ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ගෝලයන් 07 ක් අත්අඩංගුවට (19.04.2025 – 16:52 +0530 – hirunews.lk/sinhala) ‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා ඇතුළු පිරිසක් ඝාතනයට සූදානමින් සිටි ‘කෙහෙල්බද්දර පද්මේ” නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයන් 07 දෙනෙක් ගම්පහ තම්මිටදී ‘පොලිස් විශේෂ කාර්ය බළකාය’ විසින් …

පළමු පැය දෙකට (2) දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගනී

පළමු පැය දෙකට (2) දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගනී පළමු පැය දෙකට (2) දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගනී (18.04.2025 – 20:41 +0530 – hirunews.lk/sinhala) වසර 16 කට පසු ශ්‍රී දළදා වහන්සේ දැක බලාගෙන ආශිර්වාද ලබාගැනීමේ අතිශය දුර්ලභ අවස්ථාව ලක්වාසී ජනතාවට අද (18) හිමිවුණා. ඒ ‘සිරි දළදා වන්දනාව’ අද (18) …

බලපිටිය වෙඩිතැබීම සිදුකර ඇත්තේ ‘බබා’ගේ ගෝලයෙක්

බලපිටිය වෙඩිතැබීම සිදුකර ඇත්තේ ‘බබා’ගේ ගෝලයෙක් බලපිටිය වෙඩිතැබීම සිදුකර ඇත්තේ ‘බබා’ගේ ගෝලයෙක් (18.04.2025 – 12:56 +0530 – hirunews.lk/sinhala) අහුන්ගල්ල – බලපිටිය රේවත ප්‍රාථමික විද්‍යාලය අසලදී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ, වැලිකන්ද අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ‘ලක්ෂාන් මධුශංඛ’නැමති තරුණයෙක්. …

අහුන්ගල්ලේ වෙඩි තැබීමක්; එක් (1) පුද්ගලයෙකුට තුවාල

අහුන්ගල්ලේ වෙඩි තැබීමක්; එක් (1) පුද්ගලයෙකුට තුවාල අහුන්ගල්ලේ වෙඩි තැබීමක්; එක් (1) පුද්ගලයෙකුට තුවාල (17.04.2025 – 22:19 +0530 – hirunews.lk/sinhala) අහුන්ගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීම හේතුවෙන් එක් (1) පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙසේ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 28 ක තරුණයෙක් බවද සඳහන් ෴ …