රුසියානු මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තවත් අයෙක් අල්ලයි
රුසියානු මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තවත් අයෙක් අල්ලයි රුසියානු මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තවත් අයෙක් අල්ලයි (16.05.2024 – 13:56 +0530 – hirunews.lk/sinhala) රුසියානු යුද්ධයට ලාංකිකයින් යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්රාමික මේජර් ජෙනරාල් රණරාජා රණවක ඇතුලු සැකකරුවන් 5 දෙනා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (16) මීගමුව ප්රධාන මහේස්ත්රාත් රඛිත …