‘සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ’ දත්ත පද්ධතිය බිඳවැටේ : සමාගම් ලියාපදිංචිය නතරවේ
‘සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ’ දත්ත පද්ධතිය බිඳවැටේ : සමාගම් ලියාපදිංචිය නතරවේ ‘සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ’ දත්ත පද්ධතිය බිඳවැටේ : සමාගම් ලියාපදිංචිය නතරවේ (11.08.2025 – lankadeepa.lk) තොරතුරු පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ‘සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ සමාගම් ලියාපදිංචි කටයුතු’ සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. මේ හේතුවෙන් දිනකට රුපියල් ලක්ෂ තිහකට (30,00,000) වැඩි පාඩුවක් සිදුවන බව වාර්තාවේ. ‘සමාගම් …