පෙර පාසලේ පාලිකාව සහ ගුරුවරිය තම දරුවන්ට පහර දුන් බවට දෙමාපියන්ගෙන් චෝදනා
පෙර පාසලේ පාලිකාව සහ ගුරුවරිය තම දරුවන්ට පහර දුන් බවට දෙමාපියන්ගෙන් චෝදනා පෙර පාසලේ පාලිකාව සහ ගුරුවරිය තම දරුවන්ට පහර දුන් බවට දෙමාපියන්ගෙන් චෝදනා (24.06.2023 – 08:40 +0530 – hirunews.lk/sinhala) මහනුවර – කටුගස්තොට, මාතලේ මාර්ගයේ පිහිටි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන පෞද්ගලික පෙර පාසලක සිසුන්ට එම පෙර පාසලේ පාලිකාව සහ ගුරුවරියක …