‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද?
‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද? ‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද? (14.03.2024 – 07:43 +0530 – hirunews.lk/sinhala) සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ‘ව්‍යාජ ස්ටිකර්’ අත්අඩංගුවට ගත්තේ මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් සුරාබදු නිලධාරීන් අතර වූ අභ්‍යන්තර මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් නිසා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. …