පිළිකා හා ස්නායු රෝගීන්ට ‘ඇල්වතුර එන්නත්’ රුපියල් කෝටි 14 කට අරන්
පිළිකා හා ස්නායු රෝගීන්ට ඇල්වතුර එන්නත් රුපියල් කෝටි 14 කට අරන් පිළිකා හා ස්නායු රෝගීන්ට ‘ඇල්වතුර එන්නත්’ රුපියල් කෝටි 14 කට අරන් (12.10.2024 – silumina.lk) අසාධ්‍ය පිළිකා රෝගීන්ට සහ ස්නායු රෝගීන්ට ලබා දෙන එන්නත් බව හඟවා ඇල්වතුර පිරවූ එන්නත් කුප්පි 3150 ක් මිල දී ගෙන ඒ වෙනුවෙන් රුපියල් දාහතර කෝටි හතළිස් දෙලක්ෂ අනූතුන්දහස් තුන්සිය පනස්හයක් …