ආරුගම්බේ සිද්ධියෙන් රටපුරා ප්‍රදේශ රැසක ආරක්ෂාව තර කරයි

ආරුගම්බේ සිද්ධියෙන් රටපුරා ප්‍රදේශ රැසක ආරක්ෂාව තර කරයි ආරුගම්බේ සිද්ධියෙන් රටපුරා ප්‍රදේශ රැසක ආරක්ෂාව තර කරයි (23.10.2024 – 20:51 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටක් නිවේදනය කරන්නේ මැදපෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගෙන විදේශිය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් …

උදය ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි

උදය ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි උදය ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි (20.10.2024 – lankadeepa.lk) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක (2) හෙට (21) උදෑසන දහය (10:00) වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. පිටකෝට්ටේ පිහිටි ‘පිවිතුරු …

ප්‍රදේශ රැසක් භීතියට පත් කළ කාමාතුරයින් ඉලක්ක කරන නිවාස ගැන හෙළිවෙයි

ප්‍රදේශ රැසක් භීතියට පත් කළ කාමාතුරයින් ඉලක්ක කරන නිවාස ගැන හෙළිවෙයි ප්‍රදේශ රැසක් භීතියට පත් කළ කාමාතුරයින් ඉලක්ක කරන නිවාස ගැන හෙළිවෙයි (18.10.2024 – 13:22 +0530 – sinhala.adaderana.lk) ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත් කරමින් කාන්තාවන්ට ලිංගික අතවර කර නිවාසවල භාණ්ඩ සොරාගන්නා සොරුන් දෙදෙනා (2) සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් පොලිසිය අනාවරණ කරගෙන තිබේ. පොලිසිය පැවසුවේ, සැකකරුවන් …

දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට (18.10.2024 – 07:00 +0530 – hirunews.lk/sinhala) කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ, මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අද (18) අලුයම සිදු වූ මෙම අනතුරින් අලින් දෙදෙනෙකු …

කාන්තාවන්ට අතවර කරමින් නිවෙස් කොල්ල කෑ දෙදෙනා (2) කොටුකර ගනී

කාන්තාවන්ට අතවර කරමින් නිවෙස් කොල්ල කෑ දෙදෙනා (2) කොටුකර ගනී කාන්තාවන්ට අතවර කරමින් නිවෙස් කොල්ල කෑ දෙදෙනා (2) කොටුකර ගනී (16.10.2024 – 20:05 +0530 – sinhala.adaderana.lk) ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත් කරමින් කාන්තාවන්ට ලිංගික අතවර කර නිවාසවල භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු (2) ගෙන් යුත් කල්ලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, 21 හැවිරිදි තරුණයා හා …

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව නීතීපති වසා තබයි

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව නීතීපති වසා තබයි කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව නීතීපති වසා තබයි (15.10.2024 – lankadeepa.lk) ‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි …

ඇමති විජිත හේරත් කළ අභියෝගයට උදය ගම්මන්පිල හෙට (16) පිළිතුරු දෙයි

ඇමති විජිත හේරත් කළ අභියෝගයට උදය ගම්මන්පිල හෙට (16) පිළිතුරු දෙයි ඇමති විජිත හේරත් කළ අභියෝගයට උදය ගම්මන්පිල හෙට (16) පිළිතුරු දෙයි (15.10.2024 – 20:12 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය විජිත හේරත් කළ අභියෝගය තමන් පිළිගන්නා බවත්, හෙට (16) දිනයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් තමන් ඊට ප්‍රතිචාර දක්වන බවත්, ‘පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල’ පවසනවා. …

අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගේන්ද්‍රියට තෙල්දෙණිය පොලිසිය නයි මිරිස් වත් කරයි

අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගේන්ද්‍රියට තෙල්දෙණිය පොලිසිය නයි මිරිස් වත් කරයි අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගේන්ද්‍රියට තෙල්දෙණිය පොලිසිය නයි මිරිස් වත් කරයි (15.10.2024 – 10:30 +0530 – hirunews.lk/sinhala) තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගේන්ද්‍රියට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 12 වැනි වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව …

ජනපතිට දින හතක් (7) කල් දෙයි.. පාස්කු වාර්තාව ප‍්‍රසිද්ධ නොකලොත් ගම්මන්පිල ප‍්‍රසිද්ධ කරනු ඇත..

ජනපතිට දින හතක් (7) කල් දෙයි.. පාස්කු වාර්තාව ප‍්‍රසිද්ධ නොකලොත් ගම්මන්පිල ප‍්‍රසිද්ධ කරනු ඇත.. ජනපතිට දින හතක් (7) කල් දෙයි.. පාස්කු වාර්තාව ප‍්‍රසිද්ධ නොකලොත් ගම්මන්පිල ප‍්‍රසිද්ධ කරනු ඇත.. (14.10.2024 – 14:10 +0530 – lankacnews.com) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල ‘එස්.අයි. ඉමාම් වාර්තාව’ සහ ‘ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තාව’ ප්‍රසිද්ධියට පත්කිරීමට තමන් ආණ්ඩුවට දින 7 …

පාසල් වැසීම පිළිබඳ විශේෂ නිවේදනයක්

පාසල් වැසීම පිළිබඳ විශේෂ නිවේදනයක් පාසල් වැසීම පිළිබඳ විශේෂ නිවේදනයක් (13.10.2024 – 18:04 +0530 – hirunews.lk/sinhala) පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත කොළඹ කලාපයේ පාසල් හෙට (14) වසා තැබෙන අතර කැළණිය සහ ගම්පහ කලාපයේ සියලු පාසල් හෙට (14) සහ අනිද්දා (15) දින දෙකෙහිම (2) වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ අතර කොළඹ, ගාල්ල, …