කථානායකට එරෙහිව CIDයට පැමිණිල්ලක්
කථානායකට එරෙහිව CIDයට පැමිණිල්ලක් කථානායකට එරෙහිව CIDයට පැමිණිල්ලක් (11.08.2025 – hirunews.lk) පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් අද (11) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදී තිබෙනවා. මෙම පැමිණිල්ල භාරදෙනු ලැබුවේ නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් විසින්. කථානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙන …