වනඅලි දුම්රියවල ගැටීම අවම කිරීමට වැඩපිළිවෙළක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වනඅලි දුම්රියවල ගැටීම අවම කිරීමට වැඩපිළිවෙළක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් වනඅලි දුම්රියවල ගැටීම අවම කිරීමට වැඩපිළිවෙළක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් (03.03.2025 – 14:47 +0530 – hirunews.lk/sinhala) වනඅලි දුම්රියවල ගැටීම අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර …

ඉෂාරා සෙව්වන්දි බෝට්ටුවකින් ඉන්දියාවට පැනලා ද?

ඉෂාරා සෙව්වන්දි බෝට්ටුවකින් ඉන්දියාවට පැනලා ද? ඉෂාරා සෙව්වන්දි බෝට්ටුවකින් ඉන්දියාවට පැනලා ද? (03.03.2025 – 09:20 +0530 – lankacnews.com) අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනය කිරීමේ සැලසුම මෙරට සිට මෙහෙය වූ මහමොලකාරිය ලෙස සැලකෙන ‘ඉෂාරා සෙව්වන්දී’ නම් තරුණිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් ඇතැයි සැකයක් මතුව තිබේ. ඇයට රටින් පිටව යාමට ඇති සියලු මාර්ග අවහිරකර …

ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක් දැයි ඛනිජතෙල් බෙඳුම්කරුවන්ට සැකයක්

ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක් දැයි ඛනිජතෙල් බෙඳුම්කරුවන්ට සැකයක් ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක් දැයි ඛනිජතෙල් බෙඳුම්කරුවන්ට සැකයක් (03.03.2025 – 06:39 +0530 – sinhala.adaderana.lk) ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ‘ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය’ පවසයි. එහි උපසභාපති කුසුම් සදනායක මහතා …

රජය ඉන්ධන පිරවුම්හල්හිමියන්ට සාකච්ඡාවකට ඇරයුම් කරයි

රජය ඉන්ධන පිරවුම්හල්හිමියන්ට සාකච්ඡාවකට ඇරයුම් කරයි රජය ඉන්ධන පිරවුම්හල්හිමියන්ට සාකච්ඡාවකට ඇරයුම් කරයි (02.03.2025 – 20:12 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන බෙදුම්කරුවන් වෙත ලබා දුන් සියයට 3 ක වට්ටම අහෝසි කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මේ අතර, රට තුළ පවතින දෛනික ඉන්ධන ඉල්ලු‍මට වඩා දෙගුණයක ඉන්ධන ප්‍රමාණයක් …

මාධ්‍යවේදී ‘කීත් නොයාර්’ පැහැරගෙන යාමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගනී

මාධ්‍යවේදී ‘කීත් නොයාර්’ පැහැරගෙන යාමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගනී මාධ්‍යවේදී ‘කීත් නොයාර්’ පැහැරගෙන යාමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගනී (02.03.2025 – 09:41 +0530 – hirunews.lk/sinhala) මාධ්‍යවේදී ‘කීත් නොයාර්’ පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ (CID) සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට මෙම සිද්ධියට මුහුණ දීමට සිදුවූයේ 2008 මැයි මාසයේදී …

හිටපු පොලිස්පති දේශබන්දු සොයා නිවාස 04 ක් පිරික්සයි

හිටපු පොලිස්පති දේශබන්දු සොයා නිවාස 04 ක් පිරික්සයි හිටපු පොලිස්පති දේශබන්දු සොයා නිවාස 04 ක් පිරික්සයි (01.03.2025 – 14:20 +0530 – hirunews.lk/sinhala) මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව ‘හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්’ අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, කොළඹ ඇතුලු ඔහු රැදී සිටි බවට තොරතුරු වාර්තා …

මාබෝල ප්‍රදේශයේදී ලොරි රථයක් සොරකම් කළ සැකකරු මහේස්ත්‍රාත් හමුවට

මාබෝල ප්‍රදේශයේදී ලොරි රථයක් සොරකම් කළ සැකකරු මහේස්ත්‍රාත් හමුවට මාබෝල ප්‍රදේශයේදී ලොරි රථයක් සොරකම් කළ සැකකරු මහේස්ත්‍රාත් හමුවට (01.03.2025 – 18:41 +0530 – hirunews.lk/sinhala) ලොරි රථයක් පැහැරගෙන යමින් සිටියදී කඩුවෙල ප්‍රදේශයේදී පොලිසියෙන් වෙඩි තබා අත්අඩංගුවට ගත් සැකකරු අද (01) කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබෙනවා. එළවලු ප්‍රවාහනය කරන ලොරි රථයක් ඊයේ (28) රාත්‍රී 07:30 ට …

කඩුවෙලදී ලොරි රථයකට පොලිසියෙන් වෙඩි

කඩුවෙලදී ලොරි රථයකට පොලිසියෙන් වෙඩි කඩුවෙලදී ලොරි රථයකට පොලිසියෙන් වෙඩි (01.03.2025 – 06:23 +0530 – hirunews.lk/sinhala) වත්තල ප්‍රදේශයෙන් සොරකම් කළ ලොරි රථයකට කඩුවෙල උසාවිය අසලදී පොලිසියෙන් වෙඩිතබා තිබෙනවා. පොලිස් අණ නොතකා ධාවනය කර තිබූ මෙම ලොරි රථය සොරකම් කරනු ලැබ ඇත්තේ නොරච්චෝලේ සිට එළවළු තොගයක් රැගෙන එමින් තිබියදීයි. අදාල සොරකම පිළිබඳව ලොරි රථයේ හිමිකරුවන් විසින් …

ඛණිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් බෙදුම්කරුවන් ඉවත් වෙයි

ඛණිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් බෙදුම්කරුවන් ඉවත් වෙයි ඛණිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් බෙදුම්කරුවන් ඉවත් වෙයි (28.02.2025 – 18:04 +0530 – hirunews.lk/sinhala) අද (28) මධ්‍යම රාත්‍රියෙ සිට ඛණිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව ‘තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය’ පවසනවා. එම සංගමය මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (28) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි. එහිදී එම සංගමය පවසා සිටියේ …

හෙට්ටිපොල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු (1) අත්අඩංගුවට

හෙට්ටිපොල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු (1) අත්අඩංගුවට හෙට්ටිපොල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු (1) අත්අඩංගුවට (28.02.2025 – 07:53 +0530 – hirunews.lk/sinhala) හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී කාලයේදී ‘ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරීක්ෂාකාරී වෙඩි තැබීමකින්’ අසල නිවසක සිටි දැරියකට වැදී මියයාම සහ කාන්තාවකට තුවාල සිදුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් …