ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වූ හැටි

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වූ හැටි ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වූ හැටි (04.11.2025 – hirunews.lk) එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති 2024 වාර්තාවට අනුව, මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී මාලදිවයින සහ ශ්‍රී ලංකාව ප්‍රධාන ඉලක්කයක් වී ඇති බව දැක්වෙනවා. එසේම මෙම රටවල් දෙක (2) …

ශක්තිමත් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් 2026 අයවැයට GMOA වෙතින් යෝජනාවලියක්

ශක්තිමත් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් 2026 අයවැයට GMOA වෙතින් යෝජනාවලියක් ශක්තිමත් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් 2026 අයවැයට GMOA වෙතින් යෝජනාවලියක් (04.11.2025 – 18:17 +0530 – sinhala.adaderana.lk) වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටළු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට තිරසාර සහ ශක්තිමත් වැඩපිලිවෙළක් වෙනුවේ එළැඹෙන 2026 අයවැය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. …

රු. කෝටියක රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ ‘CID රංගනයේ’ යෙදුණු තිදෙනෙක් (3) අත්අඩංගුවට

රු. කෝටියක රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ ‘CID රංගනයේ’ යෙදුණු තිදෙනෙක් (3) අත්අඩංගුවට රු. කෝටියක රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ ‘CID රංගනයේ’ යෙදුණු තිදෙනෙක් (3) අත්අඩංගුවට (04.11.2025 – hirunews.lk) රහස් පොලිසියේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් පොලිස් වසම් 16 ක සැරිසරා කොල්ලකෑම් 30 ක් සිදුකර රුපියල් කෝටියකට අධික වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයෙකු ඇතුළු …

කිලිනොච්චියේ දී STF නිලධාරීන්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට

කිලිනොච්චියේ දී STF නිලධාරීන්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට කිලිනොච්චියේ දී STF නිලධාරීන්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට (03.11.2025 – 19:42 +0530 – sinhala.adaderana.lk) කිලිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට, ප්‍රදේශවාසීන් පිරිසක් පහරදී තිබේ. පහරදුන් පිරිස, නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ද මුදාගෙන පලාගොස් තිබුණි. ප්‍රහාරයට සැකපිට දසදෙනෙකු (10) මේවනවිට පොලිස් අත්අඩංගුවට …

උසස් පෙළට 345,250 ක් – සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම්

උසස් පෙළට 345,250 ක් – සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් උසස් පෙළට 345,250 ක් – සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් (03.11.2025 – hirunews.lk) මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 3,45,250 ක (තුන්ලක්ෂ හතළිස් පන්දහස් දෙසිය පනහක) සංඛ්‍යාවක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාගය …

අගමැතිනියට ගුරු සංගම්වල විරෝධය

අගමැතිනියට ගුරු සංගම්වල විරෝධය අගමැතිනියට ගුරු සංගම්වල විරෝධය (02.11.2025 – hirunews.lk) පාසැල් පැවැත්වෙන කාලසීමාව පස්වරු 02:00 දක්වා පැය භාගයකින් (½) දීර්ඝ කිරීම සම්බන්ධයෙන් බිම් මට්ටමේ කිසිදු ගුරුවරයෙකුගෙන් විරෝධයක් එල්ල වී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව කියා සිටියේ ඊයේ (01) මඩකලපුවේ පැවැති වැඩසටහනකදී. මේ අතර එම ප්‍රකාශයට ගුරු සංගම් විරෝධය පළ …

‘හෙරොයින් සහ අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 335 ට අධික තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් බටහිර දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

‘හෙරොයින් සහ අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 335 ට අධික තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් බටහිර දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ‘හෙරොයින් සහ අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 335 ට අධික තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් බටහිර දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට (02.11.2025 – news.navy.lk) නාවික හමුදාව, ශ්‍රී ලංකාවට …

‘පද්මේ’ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනෙකු (5) ගෙන් ප්‍රකාශ සටහන් කරගනී

‘පද්මේ’ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනෙකු (5) ගෙන් ප්‍රකාශ සටහන් කරගනී ‘පද්මේ’ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනෙකු (5) ගෙන් ප්‍රකාශ සටහන් කරගනී (31.10.2025 – 19:29 +0530 – sinhala.adaderana.lk) අත්අඩංගුවේ පසුවන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ …

ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය 21,781,800 යි

ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය 21,781,800 යි ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය 21,781,800 යි (30.10.2025 – hirunews.lk) ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය 21,781,800 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (30) ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ පසුගිය වසරේ (2024) මුළු දිවයිනම ආවරණය කෙරෙන පරිදි සිදුකළ ජන හා නිවාස සංගණනයේ දත්ත උපයෝගී කරගනිමින්. ඒ අනුව, සමස්ත ජනගහණයෙන් කාන්තාවන්ගේ …

හෙට (31) GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) වැඩවර්ජනයක්

හෙට (31) GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) වැඩවර්ජනයක් හෙට (31) GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) වැඩවර්ජනයක් (30.10.2025 – 09:43 +0530 – sinhala.adaderana.lk) අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය අද (30) දිනයේ ක්‍රියාත්මක …