දඹුල්ලේ ඉඩම් වංචාව ගැන සංගාගෙන් පිළිතුරු
දඹුල්ලේ ඉඩම් වංචාව ගැන සංගාගෙන් පිළිතුරු ********************************************* දඹුල්ලේ ඉඩම් වංචාව ගැන සංගාගෙන් පිළිතුරු (07.03.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala) දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයේ ඉඩමක් ලබා ගත් බවට සිය බිරිඳට අන්තර්ජාලය ඔස්සේ රැගෙන යන ප්‍රචාර ද්වේශ සහගත සහ අසත්‍ය එකක් බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ප්‍රකාශ කළා. සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු …