විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට යයි
විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට යයි ********************************************* විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට යයි (17.03.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala) මෙරට සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන්ද විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ (16) පස්වරුවේ රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවක නිරතවුණේ කඩිනමින් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල විවෘත කරන ලෙස බල කරමින්. අන්තර් විශ්වවිද්‍යාල …