හෙට (21) රාත්‍රී 11 සිට යළිත් සංචරණ සීමා
හෙට (21) රාත්‍රී 11 සිට යළිත් සංචරණ සීමා ********************************************* හෙට (21) රාත්‍රී 11 සිට යළිත් සංචරණ සීමා (20.05.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala) හෙට (21) රාත්‍රී 11 සිට 25 වනදා අඟහරුවාදා අලුයම හතර (04:00) දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් 25 වන දා අලුයම 4 ට පැය 19 ක කාලයක් සඳහා සංචරණ සීමා …