රවී කුමුදේශ්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – වෛද්‍ය චමල් සංජීව
රවී කුමුදේශ්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – වෛද්‍ය චමල් සංජීව රවී කුමුදේශ්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – වෛද්‍ය චමල් සංජීව (11.04.2023 – 16:06 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හොරුන් විශාල ප්‍රමාණයක් සිටින බවත් සිදුවන බොහෝ දූෂිත ගනුදෙනුවලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන් අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහ අධ්‍යක්ෂවරුන් සම්බන්ධ බවට සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ව්‍යාපාරයේ සම කැඳවුම්කරු හා ශ්‍රී ලංකා රසායනාගාර …