කටුනායක කුලී ත්‍රීරෝද රථ මාෆියාව
කටුනායක කුලී ත්‍රීරෝද රථ මාෆියාව කටුනායක කුලී ත්‍රීරෝද රථ මාෆියාව (22.06.2023 – 17:08 +0530 – hirunews.lk/sinhala) කුලී ත්‍රීරෝද රථ රියදුරන්ගේ තර්ජන ගර්ජන හේතුවෙන් කොළඹ කටුනායක බස් රථ ගුවන්තොටුපල තුළට ගමන් නොකිරීම නිසා ජනතාව බොහෝ අපහසුතාවට පත් වී තිබෙන බව වාර්තා වෙනවා. මාස හයක (6) පමණ කාලයක් මෙලෙස බස්රථ ගුවන් තොටුපළට ඒම වළක්වා තිබෙන බව ගුවන්තොටුපල …