සරසවි තුළ සිදුවන නවකවද ගැන සාකච්ඡා කරන්න සියළු උපකුලපතිවරුන්ට කැඳවීමක්
සරසවි තුළ සිදුවන නවකවද ගැන සාකච්ඡා කරන්න සියළු උපකුලපතිවරුන්ට කැඳවීමක් සරසවි තුළ සිදුවන නවකවද ගැන සාකච්ඡා කරන්න සියළු උපකුලපතිවරුන්ට කැඳවීමක් (03.05.2025 – 20:27 +0530 – hirunews.lk/sinhala) විශ්වවිද්‍යාල තුළ සිදුවන බවට වාර්තා වන නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න …